නිතර අසන ගැටලු

සහ පිළිතුරු

❓ නිතර අසන ප්‍රශ්න (FAQ)

Most Asked Questions

 භාණ්ඩ ප්‍රවාහනයේදී සහ සේවාවන් වලදී සිදුවන ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමට පහත සඳහන් වෙනවා පිළිතුරු ඔබට උපකාර වෙයි කියා සිතනවා වෙනත් ගැටළු ඇත්නම් අප සමඟ සම්බන්ධ වන්න

👉 ගුවන් Cargo වේගවත්, කුඩා භාණ්ඩ සඳහා සුදුසුයි. නැව් ගත Cargo විශාල සහ බර භාණ්ඩ සඳහා අඩු ගාස්තු සහිතව ගෙන ඒමට යොදාගනී.

👉 ඔව් ✅ අපි යුරෝපයේ ඕනෑම රටකින් → ශ්‍රී ලංකාවට Cargo ගන්නවා.

👉 ඔබේ ගෙදරින් භාණ්ඩ එකතු කර, ශ්‍රී ලංකාවේ ඔබගේ ලිපිනයටම භාර දීමයි.

👉 නැහැ! අපගේ Milano office තුළ Tape/Box ගාස්තු නොඅය කරනවා. ඔබ වෙන තැනක සිට භාණ්ඩය එවන්නේ නම් ඔබ සපයා ගත යුතුයි

👉 Air Cargo ~ 14-16 දින, Sea Cargo ~ 20–35 දින පමණ ගන්නවා.(හදිසි ගැටලුකාරී තත්ත්වයක් සිදුනොවුවොත් මීටත් වඩා ඉක්මනින් භාණ්ඩ නිවසට ලබා දිය හැක)

👉 ඔබට කෑෂ්, බැංකු හරහා, හෝ online transfer මඟින් ගෙවීම් කළ හැක.

👉 ඔව් ✅ අපගේ Tracking system එකෙන් ඔබේ භාණ්ඩය real-time එකේම නරඹන්න පුළුවන්.

👉 සාමාන්‍යයෙන්  Packing list / යවන්නා සහ ලබන්නාගේ ලිපිනයන් දුරකථන අංක, විශේෂයෙන් දෙදෙනාගේම හැදුනුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍රයේ කොපියක් – රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙයි

තුෂාන් cargo ප්‍රධාන කාර්යාලය මිලානෝ

මිලන් ශාඛාව

වෙරෝනා ශාඛාව

කටුනේරිය ශාඛාව

අපිව සම්බන්ධ කරගන්න

Have More Questions?

 ඔබගේ විශේෂිත ඉල්ලීම් සහ ගැටලු ඇතිනම් මෙම ෆෝරමය පුරවාප වෙත එවන්න ්මනින් ප්‍රතිචාර අවශ්‍ය නම් whatsapp හරහා අපව දැනුවත් කරන්න

Useful Links

1
Scroll to Top